තමන්ගේම කියල website එකකුයි ඒක බලන්න එන visitorslai නිසා නේද?
ඉතින් මම අද කියල දෙන්න යන්නේ තමන්ගේම කියල website එකක් කොහොමද SEO එහෙමත් නැත්තම් Search Engine Optimize කරන හැටි ගැන.
SEO එහෙමත් නැත්තම් Search Engine Optimization තවත් විදිහකට කිවුවොත් Google එකේ මුලපිටුවට එනහැටි කියනකොට keyword ගැන නොකිය ඉන්නම බැ.
මොකද්ද මේ keyword කියන්නේ?
කිවුවනේ මුල සිට සරලව කියල දෙනවා කියල. ඔන්න එහෙනම් හැමටම තේරෙන විදිහට තාම මේ කියන්න යන්නේ. දන්න අයට මේ part එක skip කරන්න පුළුවන්.
Keyword එකක් කියන්නේ අපි Google එකේ මොකක් හරි search කරද්දී search bar එකට enter කරන words. දැන් අපි හිතමු ඕගොල්ලෝ earn money online in sinhala කියල Google එකේ ගැහුවා කියල. එතකොට keyword එක තාම earn money online in sinhala කියන්නේ.
දැන් බලමු මම keyword research එකක් කරන්නයි යන්නේ.
දැන් බලමු මම keyword research එකක් කරන්නයි යන්නේ. ඔන්න මම මුකුත් දන්නේ නැති තොත්ත බබ්ලු. මම ගිහින් Google එකේ ගහනවා dog කියල.
About 2,660,000,000 results (0.53 seconds)
Competition එක ගැනත් පොඩි හැදින්වීමක් කරන්නම්. දැන් අපි හිතමු dog කියල Google එකේ ගැහුවා කියල. අප්පේ Dog කියල ලියල තියෙන website කියක්නම් මේ ලෝකේ ඇතිද?
About 2,660,000,000 results (0.53 seconds)
අම්මෝ මෙච්චර result තොගයක් තියෙනවනේ. ඕකට rank කරන්න නම් ඉතින් Google එකේ CEO වෙන්න වෙයි. දැන් අපි dog facts කියල ගහමු බලන්න.
About 998,000,000 results (0.51 seconds)
result එක අඩු වුණා නේද? එත් තාම competition එක වැඩි.
dog facts for kids කියලත් ගහමු බලන්න.
About 203,000,000 results (0.54 seconds)
එන්න එන්න competition එක අඩු වෙනවා නේද? ඔහොම් යනකොට competition අඩු long tail keyword හොයාගත හැකි.
ඔන්න එහෙනම් තව පොඩි secret එකක් කියන්න යන්නේ About 203,000,000 results තිබ්බට Google එකත් බයිලා කෙලින්නේ. මොකද ඔච්චර competition එකක් නෑ ඇත්තම කිවුවොත්.
අපි එක Google දෙයියන්ගෙන්ම අහල බලමුද?
Page 17 of about 162 results (0.70 seconds)
Trick එක තේරුනාද මන්ද.
මම කලේ Google එකේ යට තියෙන pages වලින් last page එකට ගියපු එක. කෝ දැන් අර About 203,000,000 results නැනේ. එක තමා කියන්නේ Google දෙයියොත් බයිලා කෙලින්නේ කියල.
දැන් ඇත්තටම අපිට beat කරන්න තියෙන්නේ web පිටු 162 නේද?
Ah තව පොඩි දෙයක් අමතක වුන කියන්න මම keyword හොයාගත්තේ Google instant හරහා.
ඒගැන video එකක් මේ link එක හරහා ගිහිල්ලම බලන්නකෝ....




